Beauty
විනාඩි පහළොවෙන් ඔබේ සම දීප්තිමත් කරමුද ?
ඔබ මවිතයට පත් කරවන විස්මිත ප්‍රතිකාරය
ඔබේ සම තලෙළුද ? අවපැහැගන්විද ? සම ගැලවී වැටෙනවද ? කුරුලෑ වදයෙන් පිඩා විඳිනවද ? මේ සියලු කාරනා විනාඩි පහළොවෙන් නැති කරගන්න ක්‍රමයක් මම අද කියල දෙනවා. මේක තිබ්බේ නම් අන්තර්ජාල ආටිකල් එකක. ඔයාල වෙනුවෙන් මේ විස්මිත ප්‍රතිකාර ක්‍රමය මම සිංහලට පරිවර්තනය කරා. අපි බලමු මොකක්ද මේ කියල.
මෙහිදී තනා ගන්නේ ඵ්ින එකක්. මේ ඵ්ින එකේ විශේෂත්වය තමයි ඔබේ සමේ රැලි පවා විස්මිත ලෙස ඉවත් කර සමට සිනිදු ගතියක් ලබාදෙමින් මුහුණේ විවිධ ලප විස්මිත ලෙස තුරන් කර දීප්තිමත් සමක් ලබාදීමට ඇති හැකියාව.
මෙම ඇදහිය නොහැකි ඵ්ින එක තැනීමට අවශ්‍ය වට්ටෝරුව අපි බලමු
අමුද්‍රව්‍ය
- ඕට් පිටි තේ හැඳි දෙකක්
-Chamomile flower Tea Bag එකක්. (මේක සුපිරි වෙළඳ සැල් වල ඇත) හෝ තලා ගත් කය්පදපසකැ කෙදඇර
- 100-150 පක උතුරන වතුර හෝ උණු කිරි
තනා ගන්නා ක්‍රමය
Chamomile flower Tea Bag එකේ ආවරණය ගලවා එහි ඇතුලත ඇති
Chamomile flower කැබලි එලියට ගන්න. මෙම ශාඛය ඔබගේ ගෙවත්තේ තිබේනම් එම මල් හොඳට අඹරා ගන්න. (මා දන්නා තරමින් මේක විදේශීය මලක්. මෙයට සිංහල නමක් සෙවුවත් හමු උනේ නැහැ)
ඕට් පිටි සමග මෙය හොඳට මිශ්‍ර කරගන්න.
ඉන් පසු මේ මිශ්‍රණයට උතුරන උණු වතුර හෝ උණු කිරි දමා හොඳින් මිශ්‍ර කරගන්න.
ඉන්පසු මිශ්‍රණය ඝණ වීමට මිනිත්තු කිහිපයක් තබන්න.
දැන් මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කරගන්න (තවමත් මිශ්‍රණය උණුසුම් නම් පරිස්සම් විය යුතුය. උණුවෙන් ආලේප කිරීම පිළිස්සීම් ඇති කරයි. නිවෙන්නට හැර ආලේප කරන්න)
මේ මාස්ක් එක වැටීම වැළැක්වීමට අවශ්‍ය නම් පිරිසිදු කපු රෙදි පටි වලින් මුහුණ වෙලන්න. (අවශ්‍ය නම් පමණයි)
මෙසේ විනාඩි 15ක් පමණ ආලේපය මුහුණේ තබා මඳ උණුසුම් ජලයෙන් මුහුණ සෝදා හරින්න.
කන්නාඩියක් වෙත ගොස් දැන් ඔබේ මුහුණ බැලූ විට ඔබ මවිතයට පත් කරවමින් ළදරුවෙක් ගේ වතක් මෙන් දීප්තිමත්ව තිබේවි.
නිතිපතා මෙම ඵ්ින එක භාවිතා කලේ නම් ඔබව මවිතයට පත් කරවමින් සුමුදු දීප්තිමත් සමක් ඔබට ලබා දෙයි.
(under the courtesy of goodhousekeeping.lk web)